lan englan tam

පුවත්

ලංකාවේ සංවත්සරය සමරන ඉන්දීය යුවලගේ කතාව Paradise

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දු - ශ්‍රී ලංකා සම හිමිකාරීත්වය ඇතිව චරිතාංග මලයාලම් නළු රෝෂන් මැතිව් සහ චරිතාංග නිළි දර්ශනා රාජේන්ද්‍රන් සමඟ ශ්‍රී ලාංකික නළු නිළියන් වන මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුළු රංගනයෙන් දායක වන Paradise (පැරඩයිස්) චිත්‍රපටය 28 වැනිදා සිට ලොව පුරා තිරගත වීම ඇරඹෙන අතර මේ වන විට ඒ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය සහ රසිකයින් අතර කතාබහට ලක්ව තිබේ.

ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළ ගිය කාලයේදී ලංකාවේ සංචාරයට එන කේරළ යුවලකගේ අත්දැකීම් වටා ගොනු වුණ මෙම කතාවේ එම යුවලගේ විවාහ සංවත්සර දිනය ශ්‍රී ලංකාවට පැමිණීමේ පසුබිම වන බව පෙන්වා දෙයි.

kemadasa

shungara

Back to top
Go to bottom