lan englan tam

පුවත්

හෑගොඩ සේයා ශිල්ප නිකේතනය සමුගැනීම; බූපති නලින්ගේ කතාව

User Rating: 3 / 5

Star ActiveStar ActiveStar ActiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ ඡායාරූප ශිල්පී ලාල් හෑගොඩ විසින් පවත්වාගෙන එනු ලැබූ 'හෑගොඩ සේයා ශිල්ප නිකේතනයේ' අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට මේ වන විට කටයුතු කර ඇති අතර එහි නිර්මාතෘ 'ලාල් හෑගොඩගේ ඡායාරූපකරණය' පිළිබඳව පසුගිය වසරේ පැවති සාකච්ඡාවකට සහභාගි වූ බූපති නලින් වික්‍රමගේද සහභාගි වී තිබිණි. 

එහිදී ඔහු කළ ප්‍රකාශය පසුගිය 16 වැනිදා සිය යූටියුබ් ගිණුමෙහි බූපති විසින් යළි පළ කරනු ලැබ තිබිණි. 

විද්‍යාව ආන්තීකරණයට ලක් කරමින් සාහිත්‍යයෙන් ආ ආභාසය අවසන් කිරීමට ලෝකයේ ඡායාරූප ශිල්පීන් කටයුතු කළ අතර සිය ගුරුවරයා ලාල් හෑගොඩද එවැනි ලාංකික ඡායාරූප ශිල්පියෙකු වන බව ප්‍රකාශ කළේය.
වර්තමානයේ කලා කෘතිවල අර්ථය ඉවත් වී ඇති බව ප්‍රකාශ කළ අතර සිය ගුරුවරයා තමන්ට ගුරුහරුකම් දුන් අවස්ථාද ඔහු එහිදී පැවසීය.

kemadasa

shungara

Back to top
Go to bottom