lan englan tam

පුවත්

අලුත්ම Horror චිත්‍රපටය - 'මල් විල ෆාම්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
අත් නොහල ආදරයේ නවාතැන්පළ
"මල් විල ෆාම් "
ත්රාසජනක චිත්රපට ( Horror Movie ) මාදිලියේ චිත්රපටවල දැකිය හැකි පොදු ලක්ෂණය නම් ප්රේක්ෂකයා විරූපී මුහුණු, බියජනක සංගීතය, හදිසි බියකරු සිදුවීම් ආදියෙන් බියට පත් කිරීමයි. භයානක ,අත්භූත , රෞද්ර රස ඒ තුළින් ප්රේක්ෂකත්වය තුළ උත්දීපනය කිරිමයි.
නමුත් ත්රාසජනක චිත්රපටයක් තුළින් සමාජගත කළ හැක්කේ එවැනි හැඟිම් සමුදායක් පමණද.
ඒ හැඟිම් අතර ආදරය කරුණා රසය , ශෘංගාරය , ශාන්ත රසය ,වීර රසය පැවතිය නොහැකිද.
ශ්රී ලාංකේය සිනමාවේ Horror Movie තැනීම හා නැරඹීම වඩාත් ප්රචලිත නොවූ බවක් දැකිය හැකි වුවද , නමුත් වරින්වර මෙමකාණ්ඩයට අයත් විවිද හැඩයේ චිත්රපට ප්රේක්ෂකාගාරයට යොමු වූ අවස්ථා ඇත.
" මල්විල ෆාම් " චිත්රපටය එවැනි Horror Movie චිත්රපට වර්ගීකරණයකලා සැලකිය හැකි චිත්රපටයකි.
විශ්ව විද්යාල සිසුන් පිරිසක් සිය පර්යේෂන කාර්යක් සදහා සිය අචාර්යවරයා සමඟ වනය ආශ්රිත ගොවිපලකට ගමන් කරයි. එහි නේවාසිකව රැදෙමින් තෘණ වගාව සම්බන්ධ අධ්යයන කටයුත්තක නිරත වේ.
අතිශය අත්භූත ගොවිපලක් වූ එහි සිදුවන
මායාකාරී , බිහිසුනු අවස්ථාවන්ට මුහුණ දෙන මෙම සරසවි සිසුන්ට අත්වන ඉරණම මෙහි තේමාවයි....
ජුනි 28 වනදා සිට...
රිද්මා මණ්ඩලයේ සිනමා සල්වල. මෙම චිත්රපටය තිරගත වීමට නියමිතව ඇත......
ජුනී 28 වන දා සිට දිවයින පුරා සිනමාහල්වලදී......
Back to top
Go to bottom

Popular News