lan englan tam

පුවත්

සෞන්දර්යය වෙනුවෙන් ගුරු, සිසු, දෙමාපිය එකමුතුවක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පාසල් විෂය නිර්දේශයේ අනිවාර්ය විෂයයන් අතරින් සෞන්දර්ය විෂයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන විරෝධයක් විවිධ පාර්ශ්ව අතර දක්නට ලැබෙමින් තිබේ.

මෙම විවාදාත්මක තත්ත්වය පිළිබඳව විරෝධය මෙන්ම එහි විශේෂ බලපෑමක් නොවන බව කියන පාර්ශ්වද සිටිති.
කෙසේ නමුත්, මේ හේතුවෙන් සෞන්දර්ය අධ්‍යාපනය රැක ගැනීම සඳහා වන ගුරු, සිසු, දෙමාපිය එකමුතුවක්ද නිර්මාණය වී තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom