lan englan tam

පුවත්

ලංකාවේ ජැකලින් අම්බානි විවාහයට ඇන්ද ලස්සන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජැකලින් ෆර්නෑන්ඩස් ඉන්දියාවේ වැඩිම වියදමක් දැරූ විවාහ මංගල්‍යයට සහභාගි වී තිබුණේ ඉන්දීය නිළියන්ට සහ සම්ප්‍රදායට ආවේණික ඇඳුම් ආයිත්තමිනි.

ශ්‍රී ලාංකික නිළියක වන ඇය බෙහෙවින් සුන්දර ලෙස මෙහිදී දකින්නට ලැබුණ අතර ඇයගේ විලාසිතාව බොහෝ දෙනෙකු අගය කර තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom