lan englan tam

පුවත්

සුජීවාගේ තත්ත්වය යහපත්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් 'ක්ලබ් වසන්ත' නම් ව්‍යාපාරිකයා සහ ජනප්‍රිය ගායිකා කේ. සුජීවාගේ සහකරු ඝාතනයට ලක් වූ කඩුවෙල වෙඩි තැබීම ගැන මේ වන විට රෝහල් ප්‍රතිකාර ලබමින් සිටින ගායන ශිල්පිනියගෙන්ද පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

සිද්ධිය පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් කළ පොලිසිය විසින් මේ පිළිබඳව දැනුම් දෙනු ලැබ තිබේ.
සුජීවාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවද පොලිසිය පවසා ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom