lan englan tam

පුවත්

'තත්පරයක් දෙන්න' වන්නකුගේ බිරිඳ කතා කරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර 'මිරර් ආට්ස්' යූටියුබ් සංවාදයට එක් වන්නේ රංගන ශිල්පිනී ධනුෂි දිසානායකයි.

වේදිකාව, ටෙලිනාට්‍ය සහ කෙටි සිනමාව තුළ මන්දගාමීව නමුත් ස්ථාවරව ගමනක් යමින් සිය රංගන කෞෂල්‍ය විදහා පාන ඇය ජනප්‍රිය වන්නේ 'තත්පරයක් දෙන්න' ටෙලිනාට්‍යයේ වන්නකුගේ බිරිඳ හැටියටය.
රංගන කෞෂල්‍යය හැදෑරීම තුළ වර්ධනය වන අතර උත්පත්තියෙන් එන හැකියා වර්ධනයට පවා කැපවීම අවශ්‍ය බව ඇය පවසන්නීය.
"ප්‍රේක්ෂක අවධානයට වේදිකා නාට්‍යවලින් ලැබෙන්නේ ඒ වෙත එන සුළු ප්‍රේක්ෂක සංඛ්‍යාවකින්. වැඩි ප්‍රේක්ෂක අවධානයක් ලැබුණේ 'තත්පරයක් දෙන්න ටෙලිනාට්‍යයෙන්. වේදිකාවෙන් ධනංජය කරුණාරත්නගේ 'සිහින රඟහල' රඟපෑම නිසා වැඩි දෙනෙකුගෙන් ප්‍රතිචාර ලැබුණා." ධනුෂි පවසයි.
ධනුෂි සමග වන සම්පූර්ණ සංවාදය 'මිරර් ආට්ස්' යූටියුබ් නාලිකාවෙන් නරඹන්න.

kemadasa

shungara

Back to top
Go to bottom