lan englan tam

පුවත්

වෙට්‍රිමාරන් වෙනස් කළ විහිළුකාර සූරිගේ දෛවය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

විස්වාස කරනවා නම් විස්වාස කරපල්ලා මේ ඉන්නේ සුරි මුත්තුචාමී. අර ෆිල්ම්ස් වල ආතල් දිදි කොමඩ් වලින් චරිතයක් හදාගත්ත එ කාලේදි කොමඩ් සීන්ස් වලට නැතුව බැරි වෙච්චි සුරී.

පස්සේ කාලේක මේ කොමඩ් කාරයාව ගන්නවා වෙට්ර්මාරන් කියලා ඩිරෙක්ටර් කෙනෙක් එයාගේ ෆිල්ම් එකකට විදුතලෙයි කියලා එ ෆිල්ම් එක බලල ඉවර වෙනකොට මිනිස්සු කතා කරන්න ගන්නවා ඇයි මේයාලගෙන් මීට කලින් වැඩක් ගන්නේ නැතුව කොමඩ් සීන්ස් වලට කොටු කරල තියෙන්නේ කියලා.

ඊටත් පස්සේ ඔන්න ආර් එස් දූරයි සෙන්තිල් කියලා ඩිරෙක්ටර් කෙනෙක් මේ මනුස්සයව එයාගේ ගරුඩන් කියලා ෆිල්ම් එකක සොක්කන් කරනවා එ සොක්කන්ට පුළුවන් වෙනවා තමන් රගපාපු ෆිල්ම්ස් හෝල් වලට ඇවිත් බලපු මිනිස්සුන්ව බඩ පැලෙන්න හිනස්සන්න වගේම සොක්කන් වෙලා එ හොල් වලම මිනිස්සු නැගිට්ට්වලා අඩවන්න. අන්න එහෙමයි මේ ලාස් වේගාස් වල පුටුවක සැපට වාඩි වෙලා ඉන්න සූරී හැදෙන්නේ. එ සුරී තව දුරටත් අර විහිළුකාරයා නෙවෙයි.

සුශ්මි මිහාරා ප්‍රේමචන්ද්‍ර 'සිනමාවේදීන්' වෙත පළ කළ සටහනකි.

kemadasa

shungara

Back to top
Go to bottom