lan englan tam

පුවත්

සුජීවා ගෙදර ගිහින් නෑ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආන්දෝලනාත්මක සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනයට ලක් වූ අතුරුගිරියේ වෙඩි ප්‍රහාරයේදී තුවාල ලැබූ ගායන ශිල්පිනි කේ. සුජීවා තවමත් රෝහලෙන් පිටව ගොස් නොමැති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන පවසයි.

තවත් පරීක්ෂණ කිහිපයක් කිරීමෙන් අනතුරුව ඒ සඳහා සලකා බැලීමට නියමිත අතර ගායන ශිල්පිනිය සුවය ලබා නිවසට ගොස් තිබූ බවට ඊයේ (22) දිනයේ වාර්තා කෙරිණි.
සුජීවාගේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය යහපත් බව මීට දින කිහිපයකට පෙර පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom