lan englan tam

පුවත්

තුෂිනි ප්‍රනාන්දුගේ කවුරුත් නොදන්න කතාවක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තුෂිනි ප්‍රනාන්දු යනු නව පරපුරේ රංගන ශිලිපිනියකි. රංගන ද සිල්වා මෙහෙයවන යූටියුබ් සංවාදය සමග මෙවර ඇය එක් වන්නීය.

සිය ජීවිතයේ අභියෝගාත්මක කාලයක් වන සිය සහෝදරියන් සමග තනිවම ජීවත් වූ කාලය පිළිබඳව තුෂිනි එම වැඩසටහනේදී හෙළි කරන්නීය.

කිසිවෙකුත් නොදන්නා කතාවක් හැටියට තුෂිනි මෙම කතාව හෙළි කරන්නේ පළමු වතාවට මෙම වැඩසටහනිනි.

kemadasa

shungara

Back to top
Go to bottom