lan englan tam

පුවත්

දර්ශන් නමින් හඳුන්වන 'දර්ශන් ධර්මරාජ් මාවත'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දර්ශන් ධර්මරාජ් අප අතරින් සමු ගත් රංගධරයාගේ නමින් ඔහුගේ ගම වන ගොඩකවෙල ප්‍රදේශයේ දර්ශන්ගේ නිවසට යන පාර දර්ශන් ධර්මරාජ් මාවත නමින් හඳුන්වා දීමට කටයුතු කර ඇත.

මේ බව පළමුවරට රංගන ශිල්පිනී නිරංජනී ශන්මුගරාජා විසින් පවසනු ලැබූ අතර සිය නමින් මාවතක් නම් කරනු ලැබූ පළමු ලාංකික දෙමළ නළුවා වීමට දර්ශන් සමත් වූ බවය.
දර්ශන් ශ්‍රී ලාංකික රසිකත්වයේ හදවත් සහ ආකර්ෂණය මෙන්ම ගෞරවයද එක සේ දිනා ගත් නළුවෙකු බව නිරංජනී පවසා තිබිණි.
නිරංජනී පළ කළ ඡායාරූපයේ දර්ශන්ගේ සොයුරුදු පෙනී සිටින අතර ඔහු දර්ශන්ගේ පෙනුම ඇති බවට බොහෝ දෙනා ප්‍රතිචාර දක්වා තිබීම මෙහිදී තවත් අවධානය ඇති කළ කරුණකි.

kemadasa

shungara

Back to top
Go to bottom