ජනප්රිය ගායන ශිල්පිනී දිල්කි උරේෂාගේ විවාහ මංගලෝත්සවයේ ඡායාරූප මේ වන විට පළ කර තිබේ.
කාලයක් දිල්කිගේ පෙම්වතා වූ නදුන් ගිම්හාන දිල්කිගේ සැමියා වීමට වාසනාවන්ත වී තිබේ.
දිල්කි නව පරපුරේ ජනප්රිය ගායිකාවක වන අතර මෑතකදී සිය සැමියා තමන් හදන පොල් සම්බෝලයට බෙහෙවින් ප්රිය කරන බව ඇය පැවසුවාය.
ලක්මාල් සිංහාරගේ ඡායාරූප ශිල්පියා වන මෙම මංගලෝත්සවයේ ඡායාරූප ඔහු විසින් මෙම ඡායාරූප පළ කරනු ලැබ ඇත.