lan englan tam

පුවත්

'ටාසන් 2025' අනෙක් ඒවායින් හොරාගෙනද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හෙන්රි කාවිල් සහ ඇන්ජලිනා ජොලී රංගනයෙන් දායක වන 'ටාසන්' අලුත්ම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගියදා එළිදැක්විණි.

එම ප්‍රචාරක පටය නැරඹූ ඇතැමෙකු එහි ඇතැම් දර්ශන තවත් ඒවායින් උපුටාගෙන ඇතැයි අදහස් දක්වා තිබේ.
චිත්‍රපටයට අනුව ටාසන් ලෙස රඟපාන වානරයින්, අලින් සහ ජගුවරයින් පිරිවරා කැලයේ වෙසෙන්නෙකි. ඇන්ජලිනා මෙහි අතිරේක භූමිකාවක් රඟපාන බව පෙනෙන්නට තිබේ.
කෙසේනමුත්, වනාන්තර ආශ්‍රිත චිත්‍රපට අනුව යමින් 'ටාසන් 2025' චිත්‍රපටයේ ඇතැම් දර්ශන රූගත කර ඇති බව චිත්‍රපටය ගැන අවධානය දෙන ඇතැමෙකු පවසයි.
මෙහි සත්‍යතාව නරඹන්නට වන්නේ 2025 චිත්‍රපටයෙන් පමණක් වන හෙයින් එතෙක් බලා සිටීම කළ යුතු වේ.

kemadasa

shungara

Back to top
Go to bottom