lan englan tam

පුවත්

නන්දා මාලිනිය සමග අභිෂේකා ගයන 'සපත්නීරෝෂය'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Take Care ටෙලිනාට්‍යය බොහෝ ආන්දෝලනාත්මක ප්‍රතිචාර මධ්‍යයේ මේ වන විට ඉතා සංවේදී තැනකට පැමිණ තිබේ.

එම නාට්‍යයේ ප්‍රධාන චරිත වන අසේනි සහ මේනකාගේ චරිත දෙක කාන්තාවන්ගේ ජීවිතවල අපේක්ෂිත අන්ත දෙකක් පෙන්නුම් කරන අතර මෙම චරිත දෙකෙහි කතාන්දරය ගීයකින් කීමට විශාරද නන්දා මාලිනිය සහ විශාරද අභිෂේකා විමලවීර සමත් වී ඇත.
අභිෂේකා කිසි දින අපේක්ෂා නොකළ නන්දා මාලිනිය සමග ගීතයක් ගැයීම ඇගේ ජීවිතයේ වටිනා අවස්ථාවක් බව අභිෂේකා පවසන්නීය.

Back to top
Go to bottom

Popular News