lan englan tam

පුවත්

ඩිශාන් චතුරංගගේ 'මල් පිපෙන හිරෝෂිමා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඩිශාන් චතුරංගගේ කාව්‍ය සංග්‍රහය 'මල් පිපෙන හිරෝෂිමා' එළි දකී.

"මේ ලොකේ කොතන හරි මල් පිපෙනව නම් පරක්කු වුනාම මොකද?
මල් පිපෙන්නයි ඕන ළමයො!"
මෙකී රසවත් පණිවිඩය එම කෘතියෙන් කියා දෙන අතර 'හීන පබ්ලිශර්ස්' ප්‍රකාශනයක් ලෙස එය එළි දකී.
පිටකවර සැකසුම සෞම්‍ය සඳරුවන් ලියනගේගෙනි. පෝස්ටර් සැකසුම - තරිඳු ඩී මල්විල.

kemadasa

shungara

Back to top
Go to bottom