lan englan tam

පුවත්

'ආල තරණය' කළ ඩියෝනා ඩයස්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය සංගීත ශිල්පී හෙක්ටර් ඩයස්ගේ දියනිය වන ඩියෝනා ඩයස් කළ අලුත්ම ගීතය 'ආල තරණය' සංගීත වීඩියෝව අලුතින්ම ඉහළ ප්‍රතිචාර ලබන සංගීතය වීඩියෝව වී තිබේ.

ජනප්‍රිය නළු දර්ශන් තවරාජා එහි ඩියෝනා සමග රංගනයෙන් දායක වෙයි.
බටේපොලගේ නවෝද්‍ය රශිත පෙරේරා රචනා කළ ගීතය තනු හා සංගීත නිර්මාණය ප්‍රමිත සුරල් ගල්ගමුවගෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom