lan englan tam

පුවත්

‘නවකතා’ කෙටි ලයිස්තුව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ අවසන් වටය සඳහා සුදුසුකම් ලබන ‘නවකතා’ කෙටි ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.


ඒ, මතු දැක්වෙන පරිදි ය.

* මම වූයෙමි... මම වෙමි... මම වන්නෙමි... - ශ්‍රිලානි ප්‍රනාන්දු

* වැහි පීල්ලක අතරමංව - යසස් සමන්ත වීරසිංහ

* පලා යමි එන්න එළියට - ගයනි ගුරුගේ

විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ නවකතා ඇගයුම් මණ්ඩලය වූයේ: විදර්ශන කන්නන්ගර, ප්‍රභා මනුරත්න සහ රංජිත් පෙරේරා ය.

සටහන - ජයසිරි අලවත්ත

kemadasa

shungara

Back to top
Go to bottom