lan englan tam

පුවත්

යළි කියවෙන ඩීමන් ආනන්ද

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘මාරක කතා චක්‍රවර්තී’ යන ජනතා සම්මානය ලත් ප්‍රවීණ ලේඛක ඩීමන් ආනන්ද සූරීන් අනුස්මරණය කිරීම සඳහා සංවිධානය කැරෙන “ඩීමන් ආනන්ද යළි කියවමු” අනුස්මරණ උත්සවය අගෝස්තු 24 වැනිදා, සෙනසුරාදා, ප. ව. 2:00 සිට කොළඹ 7, මහජන පුස්තකාලය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඩීමන් ආනන්ද සූරීන් උදෙසා එතෙක් මෙතෙක් සංවිධානය කැරෙන එකම අනුස්මරණ උත්සවය වන මෙහි දී මහාචාර්ය අශෝක ප්‍රේමරත්න, වර්නන් පෙරේරා, මෙල්රෝයි ධර්මරත්න, දිලීප ජයකොඩි, මනෝරම වීරසිංහ, ඩබ්ලියු. කේ. ගුණදාස ඇතුළු ප්‍රවීණ හා ජනප්‍රිය ලේඛක විචාරක පිරිසක් අදහස් දැක්වීමට නියමිතය.

kemadasa

shungara

Back to top
Go to bottom