lan englan tam

පුවත්

කුවේණියේ ලිව්වේ 1980දීයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චරිත අතලගේ නිර්මාණය කරන ලද 'කුවේණියේ' ගීතය ලියනු ලැබ ඇත්තේ 1980දී වන බව එහි පද රචක චන්ද්‍රසේන තලංගම පවසයි.

රාධාවණී, නාඩගමේ යනාදී ගීත ගණනාවක් රචනා කරමින් සිය ගීත ලිවීමේ ආරම්භය මෙසේ චන්ද්‍රසේන තලංගම ප්‍රකාශ කළේ ගැමුණු වන්නිආරච්චි විසින් මෙහෙයවනු ලබන මේ සතියේ 'මතක පද' වැඩසටහනේදීය.
'මතක පද' හෙට (23) සවස 04ට මතක පද යූටියුබ් නාලිකාවේ විකාශය වේ.

kemadasa

shungara

Back to top
Go to bottom