lan englan tam

පුවත්

නදීක ගුරුගේ වවුනියාවේදී රසවත්ව 'උයිරේ' ගයයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'උයිරේ' යනු ඒ.ආර්. රහුමාන් විසින් නිර්මාණය කරන ලද ලෝක ප්‍රසිද්ධ දෙමළ ගීතයකි.

මනි රත්නම්ගේ 'බොම්බේ' චිත්‍රපටයේ ජනප්‍රිය ගීතයක් වන ගීතයට මෙන්ම චිත්‍රපටයට ආදරය කරන බොහෝ පිරිස් 90 දශකයේ සිටම මෙම ගීතය වටා එකතු වන අතර මෙම ගීතය පසුගියදා ජනප්‍රිය සංගීත ශිල්පී නදීක ගුරුගේ විසින් රසවත්ව වවුනියාවේදී ගායනා කරනු ලැබිණි.
ඒ වවුනියාවේදී පැවැත්වුණු ජාතික ජන බලවේගයේ සමුළුවකදී එහි නායක අනුර කුමාර දිසානායකගේ ඉල්ලීමට බව පැවසේ.

kemadasa

shungara

Back to top
Go to bottom