lan englan tam

පුවත්

දේශපාලකයන් ළඟ තියෙන මාර ප්ලෑන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර 'කෝපි කඩේ' මාලා නාට්‍යයෙන් දේශපාලනය මාතෘකා කොට සංවාදය ඇති කරයි.

දකුණු ආසියාවේ දිගම මාලා නාට්‍යය ලෙස නම් දැරූ කෝපි කඩේ තවමත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින් ලබන නාට්‍යයකි.

අද රාත්‍රී 08ට ස්වාධීන රූපවාහිනියෙන් කෝපි කඩේ විකාශය වේ.

kemadasa

shungara

Back to top
Go to bottom