lan englan tam

පුවත්

මගේනේ!!!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නයන්තාරා සිය පුතුන් දෙදෙනා ඉපදීමෙන් පසුව කලා කටයුතුවලාට යළි යොමු වී තිබුණද ඇය බොහෝ විට සිය සැමියා විකී සහ පුතුන් දෙදෙනා සමග කාලය ගත කිරීමට යොමු වී තිබෙනු දක්නට ලැබේ.

ඇය අවසානයට සිය පවුල සමග ගත් ඡායාරූප ඇය පසුගියදා පළ කර තිබුණේ Mine (මගේනේ) යනුවෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom