lan englan tam

පුවත්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තිලකරත්න සමුගනී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉරිදා ලක්බිම පුවත්පතේ උප කර්තෘවරයෙකු ලෙස සේවයක කළ, සතිඅග අරුණ පුවත්පතේ උප කර්තෘවරයකු ලෙස කටයුතු කරමින් සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තිලකරත්න මහතා ඊයේ (02) දිනයේ හදිසියේ සියේ දිවියෙන් සමුගත්තේය.

කුරුනෑගල මලියදේව විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වූ ඔහුගේ දේහය වේයන්ගොඩ පිහිටි සිය නිවසේ තැන්පත් කර ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (04) දිනයේ සිදු කිරීමට නියමිතය.
උපාලි තිලකරත්න ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාගේ අභාවය වෙනුවෙන් 'මිරර් ආට්ස්' ශෝකය පළ කරමු!

Back to top
Go to bottom

Popular News