lan englan tam

පුවත්

ප්‍රියා සූරියසේන 'රැව් දුන් ගී'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජාතික රූපවාහිනියේ පසුගිය 'රැව් දුන් ගී' වැඩසටහනේ තේමා කළ කලාකරුවා වූයේ ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේනයි.

රසිකයින්ගේ හදවත නොනවත්වා රැව් දෙන ගී ගායනා කළ ඔහුගේ අමතක නොවන ගී පෙළ මෙවර එම වැඩසටහනේදී ගායනා කෙරිණි.

kemadasa

Back to top
Go to bottom