lan englan tam

පුවත්

ශ්‍යාමිගේ 'කතාවක් කියන්නම්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය සහ ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රලේඛා පෙරේරාගේ වැඩිමහල් දියණිය වන ගායන ශිල්පිනී ශ්‍යාමි නදීෂා වසර 17කට පසුව සිය නවතම ස්වතන්ත්‍ර ගීත නිර්මාණය එළි දක්වා තිබේ.

'කතාවක් කියන්නම්' යනුවෙන් නම් කරන ලද ගීතයේ පදරචනය උමා අසේනිගෙනි. සංගීතය සහ තනු සැකසුම සනුක වික්‍රමසිංහගෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom