lan englan tam

පුවත්

ටියුෂන් සර් විශේෂ දර්ශනයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආර්.එන්. ක්‍රියේශන්ස් නිෂ්පාදනයක් වන එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ වන නවතම සිනමා නිර්මාණය ‘ටියුෂන් සර්’ විශේෂ දර්ශනය පසුගියදා කොළඹ ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්විණි.

එම අවස්ථාවට සිනමාපටයට දායක වුණු රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන්, මාධ්‍යවේදීන් සහ විශේෂ ආරාධිත අමුත්තෝ රැසක් සහභාගි වූහ.

ඡායා: නිශ්ශංක විජේරත්න

kemadasa

shungara

Back to top
Go to bottom