lan englan tam

පුවත්

දීපිකා ප්‍රියදර්ශනී 'මිරර් ආට්ස්' යූටියුබ් සංවාදයෙන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'පහෙන් පහට එන අය සැකයි' ගීතය පසුගිය වකවානුවේදී ගාය්නා කරන ලද ගායන ශිල්පිනී දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මෙවර මිරර් ආට්ස් යූටියුබ් සංවාදය සමග එක් වන්නීය.

දේශපාලනය පිළිබඳව වන අමිහිරි සිද්ධි සහ වත්මන් වටපිටාව තුළ නිර්මාණ සඳහා වූ පසුබිම පිළිබඳව දීපිකා එම සංවාදයේදී පැවසුවාය.
එම සංවාදය අද (21) සවස 07ට මිරර් ආට්ස් යූටියුබ් නාලිකාවේ පළ කෙරේ.

kemadasa

shungara

Back to top
Go to bottom