“දරුවන්ගේ ස්වර්ණමය අවදිය පවතින්නේ තාත්තා යටතේ සිටින කාලයේ පමණයි.”
දරුවන් දෙදෙනකුගේ පියකු වූ රංගන ශිල්පී කුමාර තිරිමාදුර පිය සෙනෙහස ගැන සිය හැඟීම ප්රකාශ කළේ ඒ විදියට.
තමන්ගේ මුළු ලෝකයම වූ දෙමාපියන් ගැන සිතෙහි පිරී ඉතිරි යන ආදරය ප්රකාශ කරගන්න දරුවන්ට වචන නැති වන අවස්ථා එමටයි.
පසුගියදා යෙදී තිබුණු ලෝක පියවරුන්ගේ දිනය වෙනුවෙන් රංගන ශිල්පින් ශිල්පිනියන් කිහිප දෙනෙක් සිය අදහස් මතකයන් ආවර්ජනය කළේ මෙහෙමයි.