අභාවප්රාප්ත ප්රවීණ නළු සුමින්ද සිරිසේනයන්ගේ අවසන් කටයුතු බ්රහස්පතින්දා (07) බොරැල්ල කනත්තේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දේහය බොරැල්ල, ඩී.එස්. සේනානායක මාවතේ රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර මහජන ගෞරව සඳහා විවෘත කර පවතී.

Category
පුවත්Hits
139 times