lan englan tam

අතන මෙතන

බිරිඳගේ තනතුරට නදීක සම්බන්ධයිද?

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

බොහෝ දේ දේශපාලනීකරණය වී ඇති මොහොතක, දේශපාලනයෙන් තොර කිසි දෙයක් නොපවතින මොහොතක පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට සහාය පළ කළ සංගීත ශිල්පී නදීක ගුරුගේ සහ ඔහුගේ බිරිඳ ගැනද කතාබහට ලක් වී තිබේ.

ඇය බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය මහකොමසාරිස්වය ලෙස කටයුතු කරන්නීය. ඒ සඳහා ඇයගේ සුදුසුකම් ප්‍රශ්න කිරීමට (23) දිනයේ රුවන් ජයතුංග නමැත්තෙකු කටයුතු කර තිබූ අතර ඒ සඳහා පිළිතුරු සැපයීම්ද ලැබී තිබිණි.

එහිදී නදීකගේ කලා දිවිය මෙන්ම දේශපාලන අදහස් සම්බන්ධයෙන්ද ඇගේ බිරිඳගේ මැදිහත්වීමක් හෝ ඒ සඳහා බාධාවක් නොමැති බවත් සැමියාගේ දේශපාලන කටයුතු හේතුවෙන් බිරිඳගේ වෘත්තීය ජීවිතයට සහායක්ද නොවූ බවත් ඇතැමෙකු අදහස් දක්වා තිබිණි.

නදීක ගුරුගේගේ බිරිඳ වත්මන් ආණ්ඩුවේ පත්වීමක් නොවන අතර 2023 අප්‍රේල් මාසයේ සිට එංගලන්තයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය වශයෙන් පත් කරනු ලැබ තිබේ.

Back to top
Go to bottom

Popular News