පියුමි ශ්‍රීනායක රංගන ශිල්පිනිය විසින් සිය උපන් ගමේ නිවස අලෙවි කිරීමට තීරණය කළ බව පවසමින් සිය ෆේස්බුක් සමාජ ජාලයේ වීඩියෝවක් පළ කර තිබිණි.
පසුගිය දිනවල ආලේපන සැකසීමක් හේතුවෙන් සමාජ මාධ්‍යයේ අවධානයට ලක් වූ මේ වන විට කොළඹ නගරයට බෙහෙවින් ආසන්න ස්ථානවල සිය රංගන කටයුතු සඳහා සහභාගි වන බව බොහෝ දෙනෙකු දන්නා කාරණයකි.
කෙසේනමුත්, මීට පෙර සිය නිවස මිලදී ගන්නා බවට අයකු පැවසූ බොරුවක් හේතුවෙන් නිවස අලෙවි කිරීමට දමා තිබූ දැන්වීම ඉවත් කර තිබූ අතර නැවතත් එම දැන්වීම පළ කිරීමට තීරණය කළ බවත් පියුමි පවසා තිබිණි.