ජාත්‍යන්තර පිරිමි දිනය 19/11/2024 දිනය වෙනුවෙන් Gentlemen Love චිත්‍රපටය එළිදැක්වුණේ පසුගිය නොවැම්බර් 22 වැනිදාය.
සිය පෙම්වතා මිය ගිය පෙම්වතියක ඔහුගේ මතකය සමග ගෙවන ජීවිතය සහ ඇය මුහුණ දෙන අත්දැකීම් මෙහි අන්තර්ගත වන අතර මෙය සියලු දෙනාට නැරඹිය හැකි ආදරණීය චිත්‍රපටයක් බව ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ බෙනට් රත්නායක පවසා තිබිණි.