එදා වගේමයි with Marians - BMICH බැල්කනියේ සිට ලියමි
ශාලාව අතුරු සිදුරු නැත. නලින් ඇතුළු මේරියන්ස් ලා පෝල් ප්රනාන්දුගෙ, ක්ලැරන්ස්ගෙ, මිල්ටන් පෙරේරාගෙ,වොලී බැස්ටියන්ගෙ, ඇන්ටන් ජෝන්ස්ගෙ, සී ටී ගෙ ගී ගයන කොට ශාලාවේ බාගෙකට වඩා නටමින් ගයමින් විනෝද වෙති. මේ ඔක්කොම 70 දශකයේ සිංදු. මේ ගැන බොහෝ අයට බොහෝ නිර්වචන ඇති. ඒත් මට තියෙන ප්රශ්නය මේකයි. මේ සිංදු අවුරුදු පනහකට වඩා පැරණියි. ඒත් අදත් රසිකයො පුදුම ආදරයෙන් මේවා වැලඳ ගන්නවා. ඒත් අද නිර්මාණය වෙන සිංදු 2075 දීත් මේ වගේම වැලඳ ගනීවිද?
ආචාර්ය රංග කලන්සූරිය තැබූ ෆේස්බුක් සටහනකි.