lan englan tam

පුවත්

දුෂ්කර කාලයක් ගෙවා ආ සුන්දර ටෙලි නිළිය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

~~ හැමෝටම ජීවිතේ කියන්නට කතාවක් තියෙනවා.මේ දුශ්කර කාලයක් ගෙවා දැමූ ඇගේ කතාවයි ~~

අනීතා හසන්දානි ❤️😍

අද ලස්සන පවුල් ජිවිතයක් ගත කලත් අනීතාත් කාලයක් ආදරය නිසා ජීවිතේ බොහෝ හැලහැප්පීම් වලට ලක් වූ කෙනෙක්.ඇය මෑතකදී මේ ගැන අදහස් බෙදාගෙන තිබුනා.එමෙන්ම ඇය එ ගැන අදහස් දක්වමින් ඇය අත්විදි දේ වලින් අනෙක් පුද්ගලයන්ට අවවාද කිහිපයක්ද දී තියෙනවා.කාලයක් ඇය විවාහ ගිවිසගෙන තිබුනේ එජාස් ඛාන් නම් නලුවෙක් සමගින්.ඇය ඒ ගැන පවසා තුබුනේ මෙසේ
"ඒක මගේ ජීවිතයේ මුල්ම දිගුකාලීන සබඳතා කිහිපයෙන් එකක්. මමත් මගේ අම්මාට විරුද්ධව ගියේ ඔහු වෙනත් සංස්කෘතියක කෙනෙක් නිසා. ඔහු මුස්ලිම්, මම හින්දු. ඇය සම්බන්දතාවය සම්පූර්ණයෙන්ම තහනම් කරේ නැහැ.නමුත් ඇයට නිතරම කනස්සල්ලක් තිබුනා.අපි තනි තනිව හොඳ උනාට අපි එකිනෙකාට හොඳ වුණේ නැහැ.මම ඔහුගේ කැමැත්තට රංගනය නොකරන්න පවා තීරනය කරා. "
"කවුරුහරි ඔයාව වෙනස් කරන්න ඕන ඔයාට ආදරේ කරන්න, ඒක ආදරය නෙවෙයි. ඒත් මට ඒක එදා තේරුණේ නැහැ, මොකද මම ආදරය කරපු නිසා, මම ආදරය කරපු කෙනා වෙනුවෙන් වෙනස් වෙන්න මම කැමති වුණා. මම හිතුවා මම එච්චර වෙනස් නොවුනා නම්, මම වෙනස් කෙනෙක් වෙන්න තිබුනා නම්... මම ඇත්තටම මගේ හොඳම යාළුවාගේ ගෙදරට ගියා ..හැමදාම උදේට එයා මට බනිනවා..."
අනීතා හසන්දානි අපි හැමෝම දන්න ශගුන් ප්‍රේමය නිසා ඉතා දුශ්කර කාලයක් ගෙවා දමා පැමිනි කෙනෙක්.ක්ශෙත්‍රයේ අනීතා හසන්දානි උනත් ඇයගේ ඇත්ත නම වන්නේ නටාශා හසන්දානි.ඇය සිනමා නිලියක් ලෙස පැමිනිමේදි තම නම වෙනස් කර ගනු ලබනවා.අනීතා යනු බොලිවුඩ් චිත්‍රපට ගනනාවකට දායකත්වය ලබා දුන් නිලියක්.නමුත් ඒවයින් අසාර්ථක අත්වය නිසා ඇය ටෙලිවිෂනය තෝරා ගනු ලබනවා.
මේ වන විට ලස්සන පවුල් ජීවිතයක් ගෙන ගියත් අනීතා එජාස් ඛාන් නම් මුස්ලිම් ජාතිකයකු සමග මුලින් විවාහ ගිවිසගෙන සිටියා.ඔහුගෙන් වෙන් විමට ඇයට අපහසු වූ බවත් ඒ කම්පනයෙන් මිදීමට ඇයට වසරකට වඩා කාලයක් ගියබවත් අනීතා ප්‍රකාශ කරා.ඇය මෑතකදී Hauterrfly සමඟ සම්මුඛ සාකච්ඡාවකදී හෙළි කළේ මූලික වශයෙන් Eijaz ගේ ආගමික පසුබිම නිසා ඇයගේ මවට මෙම සම්බන්ධතාවය පිළිබඳව ඇයගේම වෙන්වීමක් ඇති වූ බවයි..එමෙන්ම ඇය මෙම සාකච්ඡාවකදී සම්බන්දයක නොතිබිය යුතු කරැනු තුනක් ගැන පවසනවා
ඔබ කවුරැන්ද යන්න වෙනස් කිරීමට උත්සාහ කරන කෙනෙකු සමඟ නොසිටීම වැදගත් බවත්, එය තමාගේ මූලික රීතිය බවත්
දෙවෙනි එක තමයි සහකරුගේ දුරකථනයේ රහස් තබා ගැනීම සහ පුද්ගලයා දුරකථනය සඟවන්නේ නම්
තුන්වන පුද්ගලයා පවුලේ අයගෙන් සහ මිතුරන්ගෙන් ඉවත් කිරීමට උත්සාහ කරන්නේ නම් එවැනි සම්බන්දයකින් ඈත් විය යුතු බවයි.
නිලියක්ගෙන් උනත් ඔබේ ජීවිතයට ගත යුතු දේවල් තිබෙනවානම් ඒ කරැනු තුන ආදර සම්බන්දයක සිටින ඕනෑම කෙනෙකුට වැදගත් බවනම් කිව යුතුමයි.එමෙන්ම ඒ සියලු බාදක පසු කරමින් අනීතා අද ඇයට ගැලපෙනම ආදරය සොයාගෙන ඔහු සමග ආදරනීය පවුල් ජීවිතයක් ගෙන යනවා.

 

ටාෂි සෙනෙවිරත්න - භාරත රසික සිනමා සංසදය

Back to top
Go to bottom

Popular News