සචිත්ර රාහුබද්ධ කෙටි නාට්‍ය උළෙල "චක්‍රායුධම්" දෙසැම්බර් 29 වැනිදා සවස 3.30 සහ 6.30ට කොළඹ නාමෙල්-මාලිනී පුංචි තියටර් රඟහලේදී පැවැත්වේ.
චාන්දනී සෙනෙවිරත්න, ප්‍රියංකර රත්නායක, ධර්මප්‍රිය ඩයස්, සමාධි ලක්සිරි, ජෙනට් ඇන්තනි, තිලිණි ජයමාලි, හසිත් වෙත්තසිංහ, තුශී සමරසේකර රංගනයෙන් දායක වන මෙහි ආලෝකකරණය - රංග සමරකෝන්, සංගීතය - හේෂාන් කුරුප්පු, වේශ නිරූපණය - රන්දික ටිශාන්, ඇඳුම් නිර්මාණය - සජිනි හෙට්ට්තන්ත්රී, පසුතල - රංග කාරියවසම්, වේදිකා පරිපාලනය - භාෂ්කර් ක්‍රිශාන්ත්, හසිත් වෙත්තසිංහ, වරුශානි රාජතේව, නිෂ්පාදන කළමනාකරණය - වරුශානි රාජතේව, ඡායාරූප - ප්‍රෞඩ බුවනෙක, රංග වින්‍යාස සහය - හසිත් වෙත්තසිංහ, රංග වින්‍යාසය, පිටපත සහ අධ්‍යක්ෂණය - සචිත්ර රාහුබද්ධගෙනි.
නිෂ්පාදනය - සාරංග මොරගොඩගෙනි.
ප්‍රවේශ පත්‍ර රුපියල් 2000, 1500, 1000 යන මිල ගණන්වලට අලෙවි කෙරේ.