lan englan tam

පුවත්

මාධ්‍ය වෙනුවෙන් රජයෙන් වරලත් ආයතනයක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මාධ්‍ය පිළිබඳ වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට සඳහා පියවර ගනිමින් ආණ්ඩුව සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසා තිබේ.

මෙරට ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදා කරදීමට හා ජනමාධ්‍ය වෘත්තීයට වටිනාකමක් එක්කරදීමට මෙම ආයතනය පිහිටුවීම සඳහා යෝජනා කර ඇතැයි අමාත්‍යවයවරයා පවසන බව අද (21) දිනයේ ජාතික පුවත්පත් සමහරක් පළ කර තිබිණි.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ඉදිරි කටයුතු පිළිබඳව එම මණ්ඩලයේ නිලධාරීන් හා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

Back to top
Go to bottom