lan englan tam

පුවත්

“අපි රැවටෙයි ඕවට” අද

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ලංකාදීප කර්තෘ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියරත්න රණබාහු රචනා කළ “අපි රැවටෙයි ඕවට” කතා සංග්‍රහය එළි දැක්වීමේ උළෙල මැයි මස 5 සිකුරාදා සවස 3 ට කොළඹ 7 මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ කථිකාචාර්ය එම්.ජේ.ආර් ඩේවිඩ් සහ රාජ්‍ය සම්මාන ලාභී ලේඛක ගුණසේකර ගුණසෝම උළෙලේ දෙසුම් පවත්වති.

සභාව මෙහෙයවන්නේ සමුද්‍ර වෙත්තසිංහ විසිනි.

“අපි රැවටෙයි ඕවට” කෘතිය දෙයියන්දර ගමගේ ප්‍රකාශනයකි.

Back to top
Go to bottom

Popular News