lan englan tam

පුවත්

“ජනාධිපති තාත්තා” එලි දකී

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

 

චතුරිකා සිරිසේන විසින් රචිත “ජනාධිපති තාත්තා” කෘතිය අද (15) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එලි දැක්විණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු සම්භාව්‍ය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ.

ශ්‍රීමත් විලියම් ගොපල්ලව, රණසිංහ ප්‍රේමදාස, විජය කුමාරතුංග සහ රෝහණ විජේවීර යන දේශපාලන නායකයන්ගේ දියණිවරුන්ට මෙම ග්‍රන්ථය පුදන බව චතුරිකා සිරිසේන ප්‍රකාශ කළාය.  

“ජනාධිපති තාත්තා” ග්‍රන්ථය ජනපති ධුරය දරන තම පියා පිළිබඳව දියණියක විසින් රචිත එකම චරිතාපදානය ලෙස සැලකේ.

 

dgj

 

tmtyukm

 

Back to top
Go to bottom

Popular News