lan englan tam

පුවත්

සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සිය වසක් තුල සිදුවන දීර්ඝතම පුර්ණ චන්ද්‍රග්‍රහණය,

ඇසල පුන් පොහොය දිනයක් වන අද(27) දින රාත්‍රියේ දර්ශනය වීමට නියමිත යි.

21 වැනි සියවසේ සිදුවන දීර්ඝතම පුර්ණ චන්ද්‍රග්‍රහණය වන මෙය ශ්‍රී ලංකාව ඇතුළු බොහොමයක් රටවලට දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාල තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

ඒ අනුව අද රාත්‍රී සිට හෙට(28) අලුයම තෙක් පැය 6කුත් විනාඩි 14 ක පමණ කාලයක් මෙම පුර්ණ චන්ද්‍රග්‍රහණය සිදු වන බව පැවසේ.   

Back to top
Go to bottom

Popular News