lan englan tam

පුවත්

මාටින් අයියාගේ රත්තා ජූනි 4 එළිදකියි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මාටින් අයියාගේ රත්තා ජූනි 4 එළිදකියි

 

ජයකොඩි සෙනවිරත්න විසින් රචිත මාටින් අයියාගේ රත්තා කෙටිකතා ග්‍රන්ථය එළඹෙන ජූනි මස 4 වැනිදා එළිදැක්වීමට නියමිත ය.

ඒ මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී ය.

මෙහි එන කෙටිකතා අතුරින් කිහිපයක් 70 දශකයේ රචිත ඒවා වන අතර අනෙකුත් ඒවා මෑත කාලීනව විරෝධාකල්ප මුල් කරගනිමින් රචනා කළ ඒවා වේ.

Back to top
Go to bottom

Popular News