lan englan tam

පුවත්

රාමසාන් දිනය අද යි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

රාමසාන් දිනය අද යි

 

 

ලෝකවාසී ඉස්ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය අදට (05) යෙදී තිබේ.

ඊයේ (04) නව සඳ දැකිමෙන් පසු අද(05) උපවාසය අත්හළ ඔවුහු කොළඹ මහ පල්ලිය දැනුම්දීමෙන් පසු රාමසාන් උත්සවය පැවැත්වූහ.
 
මෙහිදී ප්‍රධාන යාච්ඤා මෙහෙය ඉමන් වජිහුදීන් මවුලවිතුමන් විසින් කොළඹ මහ පල්ලිය වන දවටගහ පල්ලියේදී අද උදෑසන පවත්වන ලදී. 

Back to top
Go to bottom

Popular News