චමිල ප්‍රියංක සහ ක්ෂේවියර් කණිෂ්ක යන ශිල්පීන්ගේ 'The Jungle' වේදිකා නාට්‍යය නොවැම්බර් 25 වැනිදා සවස 6.30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වීමට නියමිතය.
පිටපත නාට්‍ය ශිල්පිනී කෞශල්‍යා ප්‍රනාන්දු විසින් පරිවර්තනය කරනු ලැබ ඇත.
පුවත්
![](/images/2023/11/22/The Jungle_large.jpg)
The Jungle එල්ෆින්ස්ටන්හිදී
-
Category
පුවත් -
Hits
187 times