ඇකඩමි සම්මානලාභී තිර රචක Tarell Alvin McCraney විසින් රචිත 'The Brothers Size' නාට්‍ය ශ්‍රී ලංකාවේ අවසන් වරට සිංහල දර්ශන වාර දෙකක් පැවැත්වීමට එම සංවිධායකයෝ සැලසුම් කර තිබේ.
ප්‍රසන්න මහගමගේ අධ්‍යක්ෂණය කළ, හිරාන් අබේසේකර, ධනුෂ්ක ඩයස්, චාමර ගමඇතිගේ රංගනයෙන් දායක වන නාට්‍ය දර්ශනය ජනවාරි 27 සහ 28 සවස 07ට කෝට්ටේ 'ලව් ආර්ට් ලව්' පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ආසන වෙන්කිරීම සඳහා 0775321139 අංකයට කතා කිරීමෙන් හැකියාව තිබේ.
පුවත්
The Brothers Size අවසන් සිංහල දර්ශන වාර දෙකක්
-
Category
පුවත් -
Hits
237 times