නව පරපුරේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිය ප්‍රථම සිනමාපටය නිර්මාණය කිරීම සනිටුහන් කරමින් අකාශ් තාරුක පෙරේරා සිය 24 වැනි උපන්දිනය දා ඔහු විසින් කුළුඳුලේ අධ්‍යක්ෂණය කරන Color Pencil චිත්‍රපටයේ මුහුරත් උළෙල දළුගම සරසවි චිත්‍රාගාර පරිශ්‍රයේ දී උත්සවශ්‍රීයෙන් පැවැත්වීය.
![WhatsApp Image 2024 02 26 at 19.14.00](/images/2024/02/27/WhatsApp_Image_2024-02-26_at_19.14.00.jpeg)