ප්‍රවීණ සංගීත ශිල්පී රාජු බණ්ඩාර මේ වන විට වකුගඩු රෝගයක් හේතුවෙන් අසනීප තත්ත්වයේ පසු වේ.
ඒ සඳහා අවැසි මුදල් වියදම් සකසා ගැනීම පිණිස සහාය ලබා දෙන රාජුට ලැදි රසික හිතවතුන්ට අපි ආරාධනා කරමු.
![WhatsApp Image 2024 02 29 at 01.53.52 1](/images/2024/02/29/WhatsApp_Image_2024-02-29_at_01.53.52_1.jpeg)
ගීත ගායනයෙන් සංගීත භාවිතාවෙන් සුවහසක් සවන් සැනසූ රාජු සුවපත් කිරීම සඳහා සහාය අවැසිම මොහොත වෙනුවෙන් බොහෝ දෙනෙකු මේ වන විට සහාය වෙමින් තිබේ.