lan englan tam

පුවත්

කපුගේ, ලක්ෂ්මන්, සුනිල් යුග සැමරුම: ඉස්සර දවසක් 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය සහ සදා මතකයේ රැඳෙන ගායන පෞරුශ වන ගුණදාස කපුගේ, ලක්ෂ්මන් විජේසේකර, සුනිල් එදිරිසිංහයන්ගේ පුතුන් තිදෙනා එක්ව ඉදිරිපත් කරන 'ඉස්සර දවසක්' ප්‍රසංගය අප්‍රේල් 6 සවස 7.00ට මියුසියස් විද්‍යාලයීයා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. 

ගුණදාස කපුගේ පුත් මිත්‍ර කපුගේ, ලක්ෂ්මන් විජේසේකර පුත් විහඟ විජේසේකර, සුනිල් එදිරිසිංහ පුත් සංඛ එදිරිසිංහ ප්‍රසංගයේ ගීත ගායනයට සහභාගි වනු ඇති අතර පැරණි හඬ පෞරුෂයන් යළි යළි ජීවමාන කිරීමේ කාර්යය ඔවුන් භාරගෙන තිබේ. 
 
මෙම දුර්ලභ සැඳෑවට ප්‍රවේශපත්‍ර Mytickets.lk වෙතින් වෙන් කළ හැකිය.
Back to top
Go to bottom

Popular News