lan englan tam

පුවත්

ෂාරුක් සීරියස් වුණ - සුනිල් ග්‍රෝවර් උපහාසය මුසු කළ Zee Cine Awards

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඉන්දියාවේ Zee Cine Awards උළෙල 2024 පසුගියදා උත්කර්ෂවත්ව ඉන්දියාවේ ජනප්‍රිය සිනමා ශිල්පීන් ගණනාවකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර එහිදී ෂාරුක් ඛාන් කලකට පසුව වේදිකාවක රංගනයකට දායක වූයේ ජනප්‍රිය ප්‍රහසන නළු සුනිල් ග්‍රෝවර් සමගය.

එහිදී ෂාරුක් තමන් මෙතෙක් රඟපෑ චිත්‍රපටවල තෝරාගත් චරිත කිහිප්යක් සඳහා තාත්වික ලෙස රංගනය සිදු කරද්දී ඔහුගේ සහාය නළුවා ලෙස සුනිල් ග්‍රෝවර් සහභාගි වූයේ ෂාරුක්ගේ සහාය නිළියන් ලෙස හැඩගැන්වීය. මෙය ඉතා ආකර්ෂණීය අවස්ථාවක් වූ අතර සුනිල්ගේ රඟපෑම් හේතුවෙන් ෂාරුක්ගේද තාත්වික බව ගිලිහී යන අවස්ථා තිබිණි.
ප්‍රේක්ෂකයින් එකවර සුනිල්ගේ රංගනයට සිනාසෙද්දී ෂාරුක්ගේ රඟපෑමෙන් අමන්දානන්දයට පත් වීම මෙම රංගනයේ විශේෂත්වයකි.

Back to top
Go to bottom

Popular News