lan englan tam

පුවත්

යොහානි - එඩ්වඩ් මායා එකතුවෙන් එළිදැක්වුණ ගීතය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ලෝක ප්‍රකට 'බිල් බෝඩ් අවෝඩ්ස්' ජයග්‍රාහකයෙකු වන ජනප්‍රිය සංගීතඥ එඩ්වඩ් මායා සමග එක්ව නිර්මාණය කළ ගීතයක් ශ්‍රී ලංකාවේ සිට ජාත්‍යන්තර සංගීත තලය දිනූ යොහානි විසින් පසුගියදා (22) එළිදැක්විණි. 

එඩ්වඩ් වැනි ගායකයකු සමග ගීත ගායනා කිරීමට ආසියාතික රටක කලාකාරිනියකට ලැබෙන අවස්ථාව ඉතා සුළු වන අතර එවැනි අවස්ථාවක් යොහානි විසින් දිනාගනු ලැබීම ගැන ඇය ගායිකාවක ලෙස කටයුතු කරන ඉන්දියාව තුළද අවධානය ගෙන තිබිණි.
මේ අවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික යොහානි අගයන, යොහානිගේ ගායනයට කැමැත්ත නොදක්වන පිරිස් අතරද යම් කතාබහක් ඇතිව තිබූ නමුත්, එඩ්වඩ් මායා සමග නිර්මාණයකට යොහානි ලද අවස්ථාව පිළිබඳව බහුතරයක් සතුටු වන බව පෙනෙන්නට තිබේ.

Back to top
Go to bottom

Popular News