lan englan tam

පුවත්

විජයට සමාන හඬක්!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

විජය කුමාරතුංග කලාකරුවාගේ හඬට සමාන හඬකින් ගායනා කෙරෙන 'පුංචි පැලත්' ගීතය බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන තිබේ.

ජගත් ධම්මික නම් නව ගායකයා විසින් ගායනා කරනු ලබන ගීතය විජයගේ පෙර ගැයුම හා බෙහෙවින් සමාන වේ.

Back to top
Go to bottom

Popular News