lan englan tam

පුවත්

වෙඩි තැබීමේ දර්ශනයකදී ජගත් මනුවර්ණට අනතුරක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

චමින්ද ජයසූරියගේ මේ දිනවල රූගතකිරීම් සිදු කෙරෙන 'ෆාදර්' චිත්‍රපටයේ රූගත කිරීමකදී රංගන ශිල්පී ජගත් මනුවර්ණ ඊයේ (28) දින අනතුරකට මුහුණ දී තිබේ.

රූගත කිරීමේදී සිදු වූ වෙඩි තැබීමේ දර්ශනයක වූ වැරදීමකින් රංග්න ශිල්පියාට අනතුර සිදු වී ඇති බව වාර්තා වේ.
ඔහු එම මොහොතේම ප්‍රතිකාර සඳහා කොළඹට පිටත් කර එවා තිබෙන අතර ඔහුට බරපතල තුවාල සිදු වී නොමැත.
'ෆාදර්' රූගත කිරීම රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානය සහ ඒ ආසන්නයේ සිදු කෙරෙන අතර ජගත් තවමත් කොළඹ ප්‍රතිකාර ගන්නා බව පැවසේ.

Back to top
Go to bottom

Popular News